පැන්ඩෝරා පත‍්‍රිකා තුලින් තවත් ලාංකිකයන්ගේ නම් 93ක් පමණ හෙළිවේ. නිශ්ශංක සේනාධිපතිගේ නමත් ඒ අතර ?

0
537

Pandora Papers අන්තර්ජාලයට නිකුත් කළ විමර්ෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය(ICIJ) විසින් සිදු කරන ලද නවතම හෙළිදරව් කිරීමේ ලැයිස්තුවේ අන්තර්ගත පුද්ගලයන් අතර ශ‍්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබෙි.

එම නම් අතර panama papers යටතේ නිශ්ශංක සේනාධිපති යන අයගේ නම ද ඇතුළත් වී තිබීමද විශේෂත්වයකි.

මින් පෙර එම සම්මේලනය විසින් නිකුත් කළ තුළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරු නඩේශන් මහතාගේ නමත් ඇතුළත්ව තිබුණා.

එම තොරතුරු ලබාගැනීමට පහත link එකට පිවිසෙන්න

https://offshoreleaks.icij.org/search?c=LKA&cat=1&e&j&q&utf8=%E2%9C%93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here