“පළමුව උසස් පෙළ – ශිෂ්‍යත්ව දරුවන්ට මූලිකත්වය දෙන්න”

0
294

පාසල් නැවත විවෘත කළ පසු අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය.

අධ්‍යාපනය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here