Saturday, November 16, 2024

සහල් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රමවේදයක්

මෙරට සහල් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් ඉදිරියේදී විධිමත් ක්‍රමවේදයක් සකසන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍රෙ මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.අද (08) කොළඹ දී පැවති මාධ්‍ හමුවක දී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles