සුව අමාත්‍යංශය හිස කෙස් වලින් කරන අලුත්ම වැඩේ

0
324

පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත්වී සිටින කාන්තාවන්ට ස්වභාවික හිසකෙස් වලින් සකස් කළ විග් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කර ඇත.

‘සොඳුරු දිරියවන්තී’ නම් මෙම වැඩසටහන යටතේ පිළිකා වසරකට මෙම විග් 6000 ක් පමණ පිරිනැමීමට නියමිතය.

මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, බදුල්ල, කරාපිටිය, කුරුණෑගල ඇතුළු රෝහල් ගණනාවකින් ප්‍රතිකාර ලබාගන්නා පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට මෙම විග් නොමිලේ පිරිනැමෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here