තිරු නඩේෂන්ට අගමැතිගෙන් උපදෙසක් – හොඳ සූට් එකක් ගහගෙන මිසක් එළියට බහින්න එපා !

0
332

ආන්දෝලනාත්මක පැනඩෝරා පත්‍රිකා හෙළිදරව් කිරීම් වලින් පසුව පසුගිය අඟහරුවාදා දිනයේ තිරු නඩේෂන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමග සාකච්ඡා කර තිබේ.

කලිසම උඩින් සිටින පරිදි අත්කොට කමිසයක් සැරසී තමන් හමුවන්නට එන නඩේසන් ට අගමැතිවරයා මෙසේ සඳහන් කර තිබේ.

‘මෙච්චර කල් ඔහොම ඇදන් ආවට මෙතනින් එහාට ඔහොම අදින්න බැරි වෙයි. මිනිස්සු දන්නවා දැන් මෙයා කවුද කියලා. ඒ හින්දා හොඳ සූට් එකක් ගහගෙන මිසක් එළියට බහින්න එපා’

ඊට ප‍්‍රතිචාර දක්වමින් නඩේසන් පවසා ඇත්තේ මෙසේය. ‘එදත් අදත් හෙටත් මගේ වෙනසක් වෙන්නේ නෑ අගමැතිතුමා’ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here