අද තාත්තාගේ උපන් දිනය, හිටියා නම් 76 ක් – විමුක්ති කුමාරතුංග

0
502

සිංහල සිනමාවේ ආදරණීය කලාකරුවෙකු මෙන්ම දේශපාලනඥයෙකුද වූ විජය කුමාරතුංග මහතාගේ උපන් දිනයට අදට යෙදී තිබෙනවා. අද ඔහුගේ 76 වැනි උපන් දිනයයි.

විජය මියයන විට කුඩා දරුවෙකු වූ විමුක්ති කුමාරතුංග, සිය පියාගේ උපන් දිනය සිහිපත් කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here