පළාත් සභාවලට මම විරුද්ධයි ඒත් රජයේ තීරණයට එකඟයි

0
316

පළාත් සභා ක්‍රමයට තමා පෞද්ගලිකව විරුද්ධ වන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් රජයක් ලෙස ගන්නා තීරණයට එකඟ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

පළාත් සභාවල අනාගතය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගනු ඇති බවත්, කෙසේ නමුත් ඊට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් පැමිණීමට නියමිතව තිබෙන බවත් වීරසේකර මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here