කොවිඩ් හේතුවෙන් ළමුන් 67 ක් මිය ගිහින් – බහුතරයක් නොසැලකිල්ල නිසා

0
276

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට තුළ ළමුන් 67 දෙනෙකු මියගොස් ඇති බව අනාවරණය වේ. අද පැවති මාධ්‍ය හමුවකදී, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here