කොරෝනා නාවා නම් ජනතාවගේ අතමිට සරුවෙලා ආර්ථිකය ශත්තිමත් වෙනවා..

0
371

රටේ ප‍්‍රශ්න දෙස ඍණාත්මකව නොබලා ධනාත්මක ලෙස ඒවාට විසඳුම් සොයන්නට එක්වන ලෙස රටේ බුද්ධිමත් ජනතාවට ආයාචනා කරනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටිය අද දින පාර්ලිමේන්තුව අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here