මඩකලපුවේ ළමා හිතකාමී නගර ව්‍යාපෘතියට වසරක් සපිරෙයි

0
309

මඩකලපුව මහ නගර සභාව සහ සෙරී ආයතනය විසින් යුනිසෙෆ් අරමුදල සමග ඒකාබද්ධව පවත්වන ළමා අයිතිවාසිකම් හා ළමා මිත්‍ර නගර ව්‍යාපෘතිය ආරම්භ කර මේ වනවිට වසරක් සපිරෙයි.මඩකලපුව මහ නගර සභාව විසින් මෙම ළමා හිතකාමී නගර ව්‍යාපෘතිය දරුවන් සම්බන්ධ ස්වේච්ඡා සංවිධානයක් සහ සමාජ අවශ්‍යතා ඇති පළාත් පාලන ආයතන සමඟ එක්ව නගර සීමාව තුළ ප්‍රදේශ 20ක් පදනම් කරගෙන සංවර්ධනය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here