කෝටි 04 ක් වැයකර කෞතුකාගාර භූමියේ තණ පිඩලි ඇල්ලීමට සැරසෙයි

0
396

කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ තණ පිඩලි ඇතිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 40ක්. අක්කර 7ක භූමි ප්‍රදේශයක සිදුකරන මෙම ව්‍යාපෘතිය අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුධකාරී තත්තත්වය මධ්‍යයේ මෙවැනි ව්‍යාපෘතියකට රුපියල් මිලියන 40 ක් වැනි විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවේචනාත්මක අදහස් පළකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here