Sunday, September 22, 2024

ජනපති නියමයෙන් ඇමතින්ට සැප වාහන අහිමිවෙයි-මෙන්න ලැබෙන වාහනය ටොයෝටා ඇවෙන්සා

ජනපතිවරයාගේ නියමය අනුවඇමතිවරුන් භාවිතා කරනසුබෝපභෝගී වාහන වහාමක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගෙන් ඉවත්කිරීමට ජනපතිවරයා තීරණය කරඇතැයි වාර්තා වේ. ඒ අනුව ජූනි මස30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි‍මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇතිබවද ඒ වෙනුවෙන් ඔවුන්ට මිල අඩු“Toyota AVANZA” ලබා දෙනුඇතැයි ද වාර්තා වේ.
ජනපතිවරයාගේ
මෙම ක්‍රියාව අනුව මැති ඇමතිවරුන් සඳහා විදෙස් ගමන් වලදීසුපිරි ව්‍යාපාරික පන්තිය (Business Class) වෙනුවට සාමාන්‍ය පිරිමැසුම්පන්තිය (Economic Class) භාවිතා කරන ලෙසට නියෝග කර ඇත. ඊටඅමතරව තමාට ජනපතිවරයා වශයෙන් භාවිතා කිරීමට තිබූ නිල සුඛෝපභෝගීබෝට්ටුව විකුණා දැමීමටද තමාගේ භාවිතයට තිබූ ගුවන් යානා ගිලනුන්ප්‍රවාහනය කරන ගුවන් යානා ලෙස පරිවර්තනය කිරීමටද මැයි 09 වන දාඅලුතින් පත්වූ පිලිපීන ජනපතිවරයා තීරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles