කොටු පැන්න ඕ.අයි.සීට වෙච්ච දේ – ෆෝන් එකයි, හෙල්මට්‍ එකයි දෙකම අරන්

0
338

මොණරාගල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන අයකු තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇය සමඟ සිටියදී නිවසට පැමිණි ඇගේ සැමියා එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනය හා පොලීසියට අයත් සුදු පැහැති හෙල්මටය තමා භාරයට ගෙන ඇතැයි වාර්තාවේ. ඔහු විසින් පොලිස් ස්ථානාධිපතිවරයා තමන් නොමැති අවස්ථාවේ නිවසට පැමිණ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇතිබවට මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here