පද්ධතිය බිඳ වැටුණේ ඉල්ලුම වැඩි නිසයි

0
540

කොවිඩ් හේතුවෙන් රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අළුත් කර ගැනීම සඳහා ඉතා වැඩි ජනතාවක් ඒකරාශී වීම හේතුවෙන් දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී බාධා ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here