රටින් සහල් එයි… සතොස මගින් 100ට අඩුවෙන්

0
375

පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද කොළඹ වරායට ළගාවීමට නියමිත බ​ව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 100 ට අඩුවෙන් ලබා දෙන බවත් පළමු පියවර යටතේ සතොස හරහා මෙම සහල් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පවසා සිටියි.

සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාල හරහා මෙම සහල් රුපියල් 100 ට අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here