ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවල නිරතවීමට කිසිඳු අදහසක් නැහැ – විමුක්ති කුමාරතුංග

0
435

ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවල නිරතවීමට තමාගේ කිසිඳු අදහසක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුත් විමුක්ති කුමාරතුංග පවසනවා.

ගෞරවනීය, සරල හා අප්‍රකට ජීවිතයක් ගත කිරීමට තමා දැඩි උත්සහයක් දරා ඇති බවත් තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ලාංකිකයින්ගෙන් සහ මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවයි සිය නිල Facebook පිටුවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.

ඔහු තැබූ සටහන පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here