විවාහ උත්ත්සව වලට සහභාගි වියහැකි පිරිස 150 ක් කරයි ?

0
291

මේ දිනවල රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විවාහ මංගල උත්සව ඇතුළු උස්සව ගණනාවක් සීමා කර තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ විවාහ මංගල උත්සව සඳහා ලබන 15 වන දා සිට සීමිත පිරිසක් යොදා ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට අවසර හිමිව තිබේ.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් තුළ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී විය යුතු ප්‍රමාණය 150ක් දක්වා වැඩි කළ යුතු බවට සමස්ථ ලංකා උත්සව ශාලා සහ ආහාර සපයන්නන්ගේ සංගමයේ සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here