කිසිම දැනුමක් නැති කෙනෙකුයි අද රට පාලනය කරන්නේ

0
278

විෂය ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් රටේ නායකයා වුණාම රට අරාජික වෙන බවත් මෙතෙක් පැවති කිසිදු රජයක් නොගත් තීන්දු තීරණ රැසක් මේ ආණ්ඩුව අරගෙන තිබෙන බවත්,ගාලුදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද(10) පැවසීය.

“රට පාලනය කිරීම ඇතුළු විෂය ගැන කිසිම දැනීමක් දැන් ඉන්න රටේ නායකයාට නැහැ.ඒ නිසා තමයි මේ පොහොර හිගය ඇතුළු අනෙකුත් ප්‍රශ්න මතුවී දිනෙන් දිනම රට අරාජික වෙන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here