Saturday, November 16, 2024

සජිත් ජාතික නායකයෙක් නෙමෙයි.නායකත්වයට මමත් සුදුසුයි – සුමන්දිරන්

මේ වන විට විපක්ෂයේ කිසිදු ජාතික නායකයෙක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි. මේ වන විට රටට ජාතික නායකත්වයක් අලුතින් ගොඩනැඟීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි. යහපාලන ආණ්ඩුව සිය වගකීම ඉටු නොකිරීම නිසා උතුරේ ජනතාව තමන් කෙරෙහි ද කලකිරී ඇතැයි සුමන්දිරන් සඳහන් කරයි.

පක්ෂ නායක ආර්. සම්බන්ධනගෙන් පසු එහි නායකත්වයට තමන් සුදුසු බව ද සුමන්දිරන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles