CIA ගොසිප් ඇමරිකාවේ හමුදා යුවතියක් රූ රැජිනක් වෙයි By STAFF REPORTER - June 17, 2016 0 752 FacebookTwitterPinterestWhatsApp ඇමරිකා එක්සත් ජනපදයේ යුද හමුදා සාමාජිකාවක් එරට රූ රැජින වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, අමෙරිකානු යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරටයි. ඇය 26 හැවිරිදි ඇගේ නම ඩෙෂවුනා බාබර් වන අතර ඇය කළු අමෙරිකානු ජාතික අණ දෙන නිළධාරිනියකි.