අගමැති සහ ගුරු සංගම් අතර සාකච්ඡාව කල් යයි

0
277

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලූව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ඡාව කල් දමා තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ අගමැති අතිරේක ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here