ජනතා විශ්වාසය ගැන විමල්ගේ ප්‍රකාශය දේශපාලනිකව සහ යතාර්ථවාදීව නොපැසුණු එකක් – පතිරණ

0
346

“බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය” යනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය දේශපාලනිකව සහ යතාර්ථවාදීව නොපැසුණු එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here