තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර බලපත්‍ර ක්‍රමයකට ලබාදීමේ වැඩපිළිවෙලක්

0
267

තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණය පමණක් බලපත්‍ර ක්‍රමයකට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. හැකි ඉක්මණින් එය ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here