Friday, September 20, 2024

සෞඛ්‍ය අවසර පත් ක්‍රමවේදයට එරෙහිව ඉතාලියේ විරෝධතා

කොවිඩ්19 වෛරසය ආරක්ෂිතබවට වන සෞඛ්‍ය අවසරපත් ක්‍රමවේදයට එරෙහිව ඉතාලියේ විරෝධතා ආරම්භ වී තිබේ. පොදු ස්ථානවලට පිවිසිමේදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ බවට හෝ වෛසරය ආසාදනයවී සුවය ලබා ඇතිබවට හෝ වෛරසය ආසාදනය වී නොමැති බවට වන අවසර පතක් ඉදිරිපත් කළයුතුබවට ඉතාලි රජය විසින් ප්‍රකාශයට පත්කර තිබුණි. කෙසේවෙතත් අදාළ ක්‍රමවේදය සියලු සේවා ස්ථාන වෙත පිවිසීමේදී ඉදිරිපත් කළයුතු බවට තීරණය කිරීමත් සමග විරෝධතා හටගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles