Saturday, September 21, 2024

ප්‍රතිපත්තියක් තිබුණා නම් බඩු මිල වැඩි වෙන්නේ නැහැ.ප්‍රතිපත්ති හදන්න ගිය නිසා දැන් අපිත් එළියේ – විජයදාස

කිරිපිටි මිල ඉහළ යාම මේ මොහොතේ ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් වන අතර මෙවැනි තත්ත්වයක වෙළෙඳ අමාත්‍යාංශයක් කුමකටද යන ප්‍රශ්නය නගමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පැවසුවේය. නිදහස් ආර්ථිකයක් සමඟ මිල පාලනය කිරීම අමාරු කාරණයක් වුවත් ප්‍රතිපත්තියක් හදාගෙන තිබුණා නම් මිල පාලනය කරගැනීමට හැකියාව තිබූ අතර එලෙස ප්‍රතිපත්ති සකස් කිරීමට යාම නිසා අද වනවිට තමන්ව එළියට දමා ඇතිබවයි ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles