ඉඩමක් විකුණලා ආපහු ඉඩමට අතිවාසිකම් කියන්න බැහැ – ඩයනාට තිස්සගෙන් පිළිතුරු

0
285

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට අයත්ව තිබුණු පක්ෂය සමඟි ජන බලවේගය ලෙස වෙනස් කිරීමේදී එම පක්ෂයේ සම්පූර්ණ අයිතිය සමඟි ජන බලවේගය වෙත ලබා ගෙන ඇති හෙයින් එම දේශපාලන ගණුදෙනුව එතෙකින් අවසන් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. ඉඩමක් විකිණු පසු තවදුරටත් ඔප්පුව මගේ කියා තර්ක කරන්නේ නම් එය මෝඩ ක්‍රියාවක් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here