මදුරු ගහනය වැඩි පරිශ්‍ර හඳුනා ගැනීමට ඩ්‍රෝන තාක්ෂණය

0
265

කොළඹ දිස්ත්‍රික්කය පුරා යළි ඩෙංගු හිස එසවීම හේතුවෙන් මදුරු ගහනය වැඩි පරිශ්‍ර හදුනා ගැනීම සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් විශේෂ මෙහෙයුමක් අද සිදුකෙරුණා. කොරෝනා වසංගතය පැතිරයාමත් සමග ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානයේ යම් අඩුවීමක් සිදුවුණා. එමෙන්ම පසුගිය කාලයේ බලපෑ අධික වර්ෂාව සමග ඩෙංගු පැතිරයාම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here