ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

0
261

ලෝක මානසික සෞඛ්‍ය දිනය අද සැමරෙනවා. මෙවර එහි තේමාව, “සැමට මානසික සෞඛ්‍ය සත්කාර – එය යථාර්ථයක් කරමු”‍ යන්නයි. කොරෝනා වසංගතය හමුවේ මානසික සෞඛ්‍යය කෙරෙහි වන සමාජ අවධානය වර්ධනය කරලීමේ අවශ්‍යතාව ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිතයන් මෙන්ම ආසාදිතයන් නොවන පිරිස්ද පවතින සමාජ වටපිටාව තුළ විශාද සහ කාංසා තත්ත්වයන්ට මුහුණදීම ඊට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here