DIG තනතුරුවලට කාන්තාවන් තිදෙනෙකු පත්කිරීම ගැන එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය

0
280

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධිකාරක Hanna Singer-Hamdy මහත්මිය පසුගිය දා නව උසස්වීම් ලද කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ⁣තිදෙනාට සුබ පැතුම් එක්කර තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, සමානාත්මතාවයේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන්ගේ දායකත්වය පිළිගැනීම සම්බන්ධව ඔවුන්ගේ මෙම උසස්වීම් ඉතා වැදගත් පියවරක් බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here