පළාත් සභා ජන්දයට මැතිවරණ සංශෝධන කඩිනමින් ගේනවා

0
327

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ සංශෝධන කඩිනමින් සිදුකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව සලකා බලන්නේ රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

රටේ ජනතාවට පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව පෙනෙන්නට නැතැයි ද ඊට හේතුව ශ‍්‍රී ලංකාවේ අද පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා විය හැකි යැයි ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here