Highland ඇතුළු දේශීය කිරි පිටි මිලත් ඉහළට

0
363

ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.

ඊයේ (10) වාරියපොළදී කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම්දීම සඳහා කැදවා තිබූ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here