තොණ්ඩමන් ආණ්ඩුවට ආවොත් -ආණ්ඩුවෙන් 06ක් හැලෙන ලකුණු

0
675

පසුගිය ජනාධිපතිවරණයේදී වතුකරයේ ජනතාවගේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් අරන් දෙනු ලැබුවේ තමන් ඇතුළු පිරිස බවත් එසේ තිබියදී එම මැතිවරණ සමයේදී මැතිවරණ රැස්වීමක් හෝ පැවැත්වීමට බාධා කළ අයට ඇමති තනතුරු ලබාදුනහොත් ආණ්ඩුව සමග එක්ව සිටින තමන් ඇතුළු හයදෙනා තීරණයක් ගන්නා බවත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා අවධාරණය කළේය.

හැටන්, කොටගල හි අද පැවැති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේබව කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය නොදුන් වතුකරයේ දේශපාලනඥයින්ට ඇමති තනතුරු පිරිනැමුවහොත් ඒ ගැන තීන්දුවක් ගන්නා  බවට අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here