බිඳී ගිය ජනතා විශ්වාසය යළි ගොඩ නැගිය හැකි ආකාරය ගැන විමල් කියයි

0
306

රජය අතින් සිදු වී ඇති අඩුපාඩු හා සිදු නොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ක්‍රියා කළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගාගත හැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව එහිදී මහජන අපේක්ෂාවන්ට මුල්තැන දිය යුතු බවත් අවංක විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේ නොවන්නේ නම් අතීතය අධ්‍යයනය කිරීමෙන් ඵලක් නොමැති බවයි අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here