Saturday, September 21, 2024

ජෙනරාල් මනෝජ් මුකුන්ද් දිවයිනට..

ඉන්දීය යුද්ධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවාන් අද දිවයිනට පැමිණෙනවා.

ඒ, දින 05 ක නිල සංචාරයක් සඳහායි.

එහිදී ඔහු ගජබා රෙජිමේන්තුවේ, රෙජිමේන්තු දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ද සහභාගී වීමට නියමිත බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles