ඊජිප්තු මමි යළි උපදීද ?

0
610

ජිප්තු මමි තුනක ‘‘ජීවමාන රුව’’ ප‍්‍රතිනිර්මාණය කිරීමට ඇමෙරිකානු සමාගමක් සමත්ව තිබේ.

මීට වසර දෙදහසකට පෙර දකුණු ඊජිප්තුවේ විසූ තිදෙනකුගේ රුව මෙසේ නිර්මාණය කර ඇත.

මොවුන් රුව අනුව වයස අවුරුදු 25 ක් ලෙස සැලකේ.

එම මමි වලින් ගත් ඞී. එන්. ඒ. දත්ත මත පදනම්ව මෙම නිර්මාණය සිදුකර ඇත. ඩී. එන්. ඒ. සම්බන්ධයෙන් කටයුතු කරන පැරබොන් නැනෝ ලැබ් සමාගම විසින් මෙම නිර්මාණය සිදුකර ඇත. ලොව ආදිකාලීන වැසියන් ජීවත්වූ ආකාරය සෙවීමට මේ පර්යේෂණ ඉවහල් විය හැකි බව එම සමාගම කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here