අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 10

0
286

අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමදීම 2021 දෙසැම්බර් මස 10 දා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැය නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව අයවැය විවාදය ආරම්භ කර නොවැම්බර් 22 දා තෙක් විවාදය පැවැත්වෙනු ඇති.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් 10 දා තෙක් පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here