මහින්දානන්ද ගැන දයාසිරි කණගාටු වෙයි!

0
473

වහාම පොහොර සම්බන්ධයෙන් කෘෂීකර්ම අමාත්‍යවරයා ගොවීන්ට විසදුමක් දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.

මේ වනවිට ගොවීන් පොහොර නොමැතිව විශාල අර්බූදයකට මුහුණ දී ඇති බවද දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා ‌සදහන් කළේ කෘෂිකර්ම අමාත්‍යවරයා සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here