Wednesday, December 25, 2024

ලක්ෂ 10 කට ආසන්න පිරිසක් රට හැර යාමේ සුදානමක

මෙම වසර තුළ පමණක් තරුණ තරුණයින් ලක්ෂ 10 කට ආසන්න පිරිසක් රට හැර යාමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අනාවරණය කළා.

ඒ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles