අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාගකිරීමට ඉල්ලීමක්

0
255

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ තවත් පුද්ගලයෙකු නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අද (13) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමටයි මෙලෙස අවසර ඉල්ලා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here