ගුරුවරුන්ට කුණු බිත්තර ගහන්න හදන කුමන්ත්‍රණයක් ?

0
234

ගුරුවරුන්ට කුණු බිත්තර ගැසීමේ කුමන්ත්‍ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත්, ගුරුවරුන්ට කුණු බිත්තර ගසා කාලකණ්නි යැයි ආමන්ත්‍රණය කිරීමෙන් ප්‍රශ්නය විසදිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ගුරු වැටුප් ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන බවට පොරොන්දු දී බව වුවත්, යහපාලන රජය පත් කළ රනුගේගේ කමිටුව මගින් ලබා දුන් වැටුප් වැඩි කිරීම පවා වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අත්හිටවූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here