පුවත් තවමත් ලිට්රෝ සමාගමට පාඩුයි By ciawpdev - October 13, 2021 0 280 FacebookTwitterPinterestWhatsApp ගෑස් මිල ඉහළ දැමුව ද ලිට්රෝ සමාගම තවදුරටත් අලාභ ලබමින් ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.