ගුරුවරු පාසල්වලට එන්න ඕනේ! ආවෙ නැත්නම් මර්දනය කරලා මේක ඉවරයක් කරන්න ඕන! මට දෙන්න මම කරන්නම්!

0
323

ගුරුවරුන් පාසල් පැමිණ ඉගැන්වීම ආරම්භ කළ යුතු බවත්, වර්ජනය අවසන් කිරීමට ඔවුන් සූදානම් නොමැති නම් මර්දනයේන් හෝ එය සිදු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ වැනි නායකයන් රටවල් දියුණු කළේ ඒ ආකාරයට බවය.

තමන්ට එය බාරදුනහොත් වර්ජනය අත්හිටුවා පෙන්වන බවද මන්ත්‍රීවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here