පුවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට By ciawpdev - October 14, 2021 0 300 FacebookTwitterPinterestWhatsApp පේදුරුතුඩුව, නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවර බෝට්ටු දෙකක් සමඟ පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.