උද්ධමනය පාලනය කරගනිමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නවා

0
296

උද්ධමනය පාලනය කරගනිමින් ලබන වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (14) පැවැසීය.

මේ වසරේ හත්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here