විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඒ අනුව දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6 ක් තුළ මෙය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.