ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් ද ?

0
338

කොවිඩ් වසංගතයෙන් පීඩා විදීමත් සමග මෙරට තුල මැතිවරණයක් පැවැත්වීමට කිසිසේත් හැකියාවක් නොමැති බව පැහැදිලි වෙමින් පවතින පසුබිමක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සහ දරන්නේ කාගේ උවමනාවකටදැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් රජයෙන් ප්‍රශ්ණ කරනවා.

එළඹෙන අයවැයෙන් රුපියල් බිලියන 100 කට වඩා වැඩි මුදලක් පළාත් පාලන බළධාරීන්ට වෙන් කිරීම මගින් එය මනාවට පැහැදිලි වන බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

අද වනවිට ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් සේ සිතා මෙරට බළධාරීන් කටයුතු කරන බවටයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here