2021 අගෝස්තු මාසයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල වාර්තාවට අනුව රුපියල් 5353 කින් මෙරට අයෙකුට මුලික අවශ්‍යතා සපුරාගන දරිද්‍රතාවයට ලක් නොවී ජිවත් විය හැක
ඒ අනුව සිවු දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 21500කින් දරිද්‍රතාවයකින් තොරව ජිවත් විය හැක.