ගොවීන්ගේ වගකීම වගා කිරීමයි

0
309

මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සවයකදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා  රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව ප්‍රකාශ කළේය 

කෘෂිකර්මාන්තය වෙනුවෙන් රජය විශාල මුදලක්  කරන බවත් කාබනික වගාවෙන් අස්වැන්න අඩු වුවහොත්  ගොවීන්ට සහනයක් ලබා දෙන බවත් පැවසිය 

සුළු පිරිසකගේ පෙලම්බවීම් මත ගොවින් නොමග ගොස් වගා නොකරන තීරණයකට එළඹ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here