ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි ඉල්ලීමක්…

0
301

අන්තර්ජාල ක්‍රීඩා (Online Games) නියාමනය කිරීම සඳහා ඉතා ඉක්මනින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” සංවිධානයේ දෙමව්පියන් එක්ව ලිපියක් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත භාරදී තිබෙනවා.

ඔවුන් පවසන්නේ දරුවන් සියදිවි නසාගන්නා තත්වයට මෙම ඔන්ලයින් ක්‍රීඩා බලපෑම් කර ඇති බවත් මෙරට බොහෝ දරුවන් අධ්‍යාපනයෙන් ඈත් කිරීමටත් හේතු වී ඇති බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here