කිරිපිටි හිඟය අවසන්

0
555

නව මිල යටතේ කිරිපිටි අද (15) සිට මිලදී ගතහැකි බවත් නව මිල සටහන් කළ කිරිපිටි තොග අද වෙළෙඳපොලට නිකුත් කරන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.

කිරිපිටි වෙළෙඳපොලට සැපයීමට පෙර කළ යුතු පරීක්‍ෂණ ඇති බැවින් කිරිපිටි වරායෙන් ලැබුණ වාහාම වෙළෙඳපොලට සැපයිය නොහැකි බව කී එම නිලධාරියා තවත් සතියක් පමණ යන විට කිරිපිටි හිඟය පහව යනු ඇති බවත් සඳහන් කළේය.

කිරිපිටි කිලෝවක පැකට්ටුවක් රුපියල් 1195 ක් ද, ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 480 ක් ද, ලෙස නව මිල පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here